Checked elsewhere / Fact Crescendo Sri Lanka

“2026 ඔක්තෝබර් 8 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවති සාකච්ඡාවෙන් පසු, තමන් මෙතෙක් අනවබෝධයක සිටි බවත්, ජනාධිපතිවරයා සිවිල් හා අපරාධ නීතිය පැහැදිලි කර දුන් බවත් දක්වමින් මහා සංඝරත්නය නිවේදනයක් නිකුත් කළා ය.”
Social media posts Claim dated 8 Oct 2026.
Fact Crescendo Sri Lanka rated thisඅසත්‍යයි / False

What Fact Crescendo Sri Lanka found

ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයේ හෝ පුවත් වාර්තාවල මහා සංඝරත්නය නිවේදනයක් නිකුත් කළ බවක් සඳහන් නොවේ. භික්ෂූන් වහන්සේලා ජනාධිපතිවරයාට ස්තූතිය හා ආශීර්වාද පළ කළ බවත්, ජනාධිපතිවරයා පැහැදිලි කළේ සිවිල් හා අපරාධ නීතිය නොව බන්ධනාගාර නීති රාමුව බවත් පමණක් සඳහන් වේ. සහභාගී වූ හිමිනමක් ද එවැනි නිවේදනයක් නිකුත් කර නොමැති බව තහවුරු කළේ ය.

Their words, from the summary they publish with the rating.

Where the claim appeared

Links recorded by Fact Crescendo Sri Lanka. Some posts may have been deleted since.

This check was done by Fact Crescendo Sri Lanka, not by DoesItStand. We list it so you can find it. Their full evidence and reasoning are in their article.