Checked elsewhere / Fact Crescendo Sri Lanka

“හිටපු ඇමති කංචන විජේසේකර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) මීළඟ නායකයා ලෙස පත්වීමට නියමිත බවත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය යෝජනා කළ බවත්.”
Social media posts Claim dated 8 Oct 2026.
Fact Crescendo Sri Lanka rated thisඅසත්‍යයි / False

What Fact Crescendo Sri Lanka found

කංචන විජේසේකර මහතා පොහොට්ටුවේ මීළඟ නායකයා වන බවට විශ්වාසදායක මූලාශ්‍රයක් නොමැත. පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අංශය සහ එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශය මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති අතර, නාමල් රාජපක්ෂ නායකත්වයට පත් කිරීම තවමත් පක්ෂයේ අරමුණ බව සඳහන් කර ඇත.

Their words, from the summary they publish with the rating.

Where the claim appeared

Links recorded by Fact Crescendo Sri Lanka. Some posts may have been deleted since.

This check was done by Fact Crescendo Sri Lanka, not by DoesItStand. We list it so you can find it. Their full evidence and reasoning are in their article.