“පිළිකාවෙන් පීඩා විදින දරුවන්ගේ ප්‍රතිකාර සඳහා මුදල් ආධාර ලබාදෙන ලෙස, ව්‍යාජ බැංකු ගිණුම් සමඟ හුවමාරු වන වංචනික සටහන් පෙළක්!”
Fact Crescendo Sri Lanka rated this: False
Fact Crescendo is an Indian fact-checking organisation that publishes in several Indian languages and runs sites for other Asian countries.